30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින්ගෙන් ජනපති රනිල්ට ලිපියක්

පුටින්ගෙන් ජනපති රනිල්ට ලිපියක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ඔහුට එම ලිපිය මඟින් සුබ පැතුම් එක්කර තිබේ.

ඊට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන ලෙස අදාළ ලිපිය මඟින් රුසියානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් අදාළ ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.