28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග පුෂ්පික පැහැර ගැනෙයි

නිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග පුෂ්පික පැහැර ගැනෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පිකව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඔහු කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති අතර පසුව ඔහු තම පෞද්ගලික ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැදී සිටියදී මෙලෙස මොහු පැහැරගෙන ගොස් තිබෙනවා.