ඊයේ (28) රාත්රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්රය සඳහා පුද්ගලයින් 4,479,376ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්යංශය පවසයි.
ඒ අනුව ඊයේ (28) දිනට පමණක් 163, 544 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව එම අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්යංශය නිකුත්කළ සම්පූර්ණ විස්තර ඇතුළත් නිවේදනය පහතින්,