― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 102ක හිඟයක් - සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102ක හිඟයක් – සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් ක‍ළේ එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබාදීමට පියවර ගන්නා බවයි.

ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.