30 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට කොළඹට ජල කප්පාදුවක්

හෙට කොළඹට ජල කප්පාදුවක්

හදිසි අලුත්වැඩියා කටයුත්තක් සඳහා හෙට (30) රාත්‍රී 9 සිට ඉරිදා (31) පෙරවරු 8 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 9, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටයි.