26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේකරි නිෂ්පාදනත් අඩු වන ලකුණු

බේකරි නිෂ්පාදනත් අඩු වන ලකුණු

ඉන්ධන මිල අඩු කළහොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේ නම් සිය ආපනශාලාවල ආහාර මිල සියයට විස්සකින් අඩු කරන බව අසේල සම්පත් එහිදී කීවේය.

ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස්, කොත්තු මිල ඇතුළු බේකරි නිෂ්පාදන අඩුවන බව හෙතෙම එහිදී අවධාරණය කළේය