29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූල් එකක් කියලද හිතුවේ, නෑ මේ කුරුණෑගල මලියදේවෙ උමං මාර්ගය

පූල් එකක් කියලද හිතුවේ, නෑ මේ කුරුණෑගල මලියදේවෙ උමං මාර්ගය

කුරුණෑගල මලියදේව විද්‍යාලය අසළ ඉදිකර ඇති උමං මාර්ගය ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරනවා.

විධිමත් ශක්‍යතා අධ්‍යනයකින් තොරව අවිධිමත් අයුරින් සිදුකරනු ලබන මෙවැනි ව්‍යාපෘති හේතුවෙන් සිදුවන්නේ මහජන මුදල් නාස්තිවීමක් නොවේද?