28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට

කිසියම් පිරිසක් විසින් පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.

යතුරුපැදියක දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.