― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"ශ්‍රී ලංකාව අපේ විශ්වාසවන්ත මිතුරෙක් - අපි දිගටම ඔවුන්ට උදවු කරනවා"

“ශ්‍රී ලංකාව අපේ විශ්වාසවන්ත මිතුරෙක් – අපි දිගටම ඔවුන්ට උදවු කරනවා”

ඉන්දියාවේ විශ්වාසවන්තම මිතුරා සහ අවංක සහකරු ලෙස ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව නිරන්තරයෙන් උපකාර කරන බවට ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහතික වී තිබේ.

කාම්බෝජයේ පැවැත්වෙන ආසියානු සහ ඉන්දීය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය අලි සම්‍රි අද (05) හමුවූ අවස්ථාවේදී විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හිත් අමනාපකමක් ඇති නොවීම සඳහා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.