27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයල කන්නයේ වී සඳහා උපරිම මිලක්

යල කන්නයේ වී සඳහා උපරිම මිලක්

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේදී වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.