― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews10 වෙනකන් ගෝඨාගෝගම ඉවත් කරන්නෑ - නීතිපති

10 වෙනකන් ගෝඨාගෝගම ඉවත් කරන්නෑ – නීතිපති

ගාලු මුවදොර ස්ථාපනය කර ඇති ගෝඨාගෝගමේ අනවසර ඉදි කිරීම් අගෝස්තු 10 වැනිදා දක්වා ඉවත් කර ගැනීමට කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබේ.

පොලිසිය මීට පෙර දැනුම් දී තිබුණේ ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නයේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාකිරීම් අද සවස 5ට පෙර ඉවත් කරගන්නා ලෙසයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය ගෝටාගෝගමට පැමිණ අවස්ථා දෙකකදී ඉවත් වීමේ නිවේදන නිකුත් කළද ඊට අරගලකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.