26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙම සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්

මෙම සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්

මේ සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ සතියේ සඳුදා අඟහරුවාදා සහ බදාදා යන දිනවද පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. මීට පෙර පාසල් පවත්වන ලද්දේ සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන යන දිනවලයි.

මේ සතියේ පෝය දිනය බ්‍රහස්පතින්දාට යෙදී ඇති බැවින් බදාදා දිනයේ පාසල් පැවැත්වීමට පියවර ගෙන තිබේ. සිකුරාදා දිනයේ නිවෙස් පාදක ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකෙරේ.