චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන සිනොපෙක් සමාගම ශ්රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
එම සමාගම මෙරට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට ලංසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.


