29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩු පක්ෂ කණ්ඩායම අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂ කණ්ඩායම අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (08) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 5.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.