28 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවජිර කොඩිතුවක්කු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

වජිර කොඩිතුවක්කු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා (විද්‍යුත් සහ මෙහෙයුම්) ලෙස ප්‍රවීන මාධ්‍යවේදියෙකු සහ කලාකරුවෙකු වන වජිර කොඩිතුවක්කු පත් කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා මාධ්‍ය ආයතන රැසක කටයුතු කළ ඇති කොඩිතුවක්කු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුරට පත්වීමට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළේය.