30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රාම නිලධාරීවරයෙකුගේ නිවසේ ඉන්ධන ගබඩාවක්

ග්‍රාම නිලධාරීවරයෙකුගේ නිවසේ ඉන්ධන ගබඩාවක්

මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ඩීසල් ලීටර් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස සොයාගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර් 10,000කි. කොළඹ 05 ග්‍රාම සේවා කොට්ඨාසයේ රාජකාරී කරන ග්‍රාම නිලධාරීවරයෙකුට අයත් නිවසකින් මෙලෙස ඉන්ධන සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ සහෝදරයෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.