23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමු ගනී

සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමු ගනී

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක වන සෙරීනා විලියම්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු තමා මෙලෙස ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් පවසයි.

40 හැවිරිදි සෙරීනා විලියම්ස් 23 වතාවක් ග්‍රෑන්ස් ස්ලෑම් කේවල ශූරතාවය දිනාගෙන තිබේ.