25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅල-ළූණු ගන්න ගිය ඕෂධීට සුපිරි වෙලදසැලකදී දෙලොව රත්වෙයි

අල-ළූණු ගන්න ගිය ඕෂධීට සුපිරි වෙලදසැලකදී දෙලොව රත්වෙයි

රටපුරා පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛාවකින් තමන් භාණ්ඩ මිල ගත් බිල්පත වැරදි ලෙස ඉහළ දමා ඇති බවට රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම චෝදනා කරයි.

ඇය තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කරන්නේ තමන් මිලදී ගත් භාණ්ඩ වලට වඩා අමතර භාණ්ඩ එක් කරමින් මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.

ඇය අදාල ශාඛාව වෙත ගොස් ඒ ගැන ප්‍රශ්න කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

https://www.facebook.com/watch/?v=464608411674715