― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති මන්දිරයේ දේපලවලට හානි කළ පිරිසක් පොලිසියෙන් සොයයි

ජනපති මන්දිරයේ දේපලවලට හානි කළ පිරිසක් පොලිසියෙන් සොයයි

පසුගිය ජූලි 09 වැනිදා කොටුව ජනධිපති මන්දිරයට බලාගත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ තවත් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතයි.

මෙම පුද්ගලයින් සම්බන්ධව තොරතුරක් දන්නේ නම් 071 8591559 / 0718085585 / 011 2391358 සහ 1997 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

පොලිසිය විසින් සොයන සැකරුවන්ගේ ඡායාරූප පහතින්..