මෙම සතියට නියමිත ඉන්ධන කෝටාව අද (15) උදෑසන යාවත්කාලින කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම සතියේදීද මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 20ක් නිකුත් කර ඇත. එමෙන්ම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා පසුගිය සතියේ දී ලබාදුන් ඉන්ධන කෝටාවම නිකුත් කර ඇති බව සඳහන්ය.