25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් ටොන් ලක්ෂයක් අද දිවයිනට

ඩීසල් ටොන් ලක්ෂයක් අද දිවයිනට

ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙතෙක් රට තුළ පවතින සුපිරි ඩීසල් හිඟය අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සුපිරි ඩීසල් තොගය මාස දෙකකට අධික කාලයකට පසුව ලැබුණු තොගය බවත් ඩීසල් තොගයේ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව ක්‍රමානුකූලව පිරවුම්හල වෙත නිකුත් කරන බවත් බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.