29 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුවාන් වැංග් නෞකාව අද යළි චීනයට

යුවාන් වැංග් නෞකාව අද යළි චීනයට

දිවයිනට පැමිණි යුවාන් වැංග් 05 චීන පර්යේෂණ නෞකාව අද (22) යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සඳහන් කළේ අද පස්වරු 4ට චීන නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත බවයි.

මෙම යුවාන් වැංග් 05 චීන නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණි අතර එය අද (22) දක්වා වරායේ නැංගුරම්ලා තැබීමට අවසර ලබා දුන්නේය.