23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිය - පුතු ආරවුලකින් පුත්‍රයා ජීවිතක්ෂයට

පිය – පුතු ආරවුලකින් පුත්‍රයා ජීවිතක්ෂයට

පිටිගල, අමුගොඩ, සිත්තරගොඩ ප්‍රදේශයේ දී පියෙකු සහ පුතෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පියා විසින් එල්ල කළ පොලු පහරකින් පුතා මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වන්නේ.

පිටිගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකාර 68 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.