27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයත් දැවැන්ත විදුලි අර්බුදයක

බංග්ලාදේශයත් දැවැන්ත විදුලි අර්බුදයක

බංග්ලාදේශයේ දැවැන්ත විදුලි අර්බුදයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලි අර්බුදය හේතුවෙන් පාසල් පැවැත්වෙන දින ගණන සහ කාර්යාල විවෘත කරන වේලාවන් අඩු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

පසුගිය මාසයේ සිට දවසට පැය දෙකක් බැගින් බංග්ලාදේශයේ විදුලිය කපනු ලබයි.