― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් 09 විභාග කිරීම අවසන් කර තිබේ.

අද (23) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම පෙත්සම් විභාග කිරීම ආරම්භ වී තිබුණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඉදිරියේදී කථානායකවරයා වෙත බාරදීමට නියමිතය.