27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක අංශවල නිල ඇඳුම අපහරණය කළ අයෙක් අත්අඩංගුවට

ආරක්ෂක අංශවල නිල ඇඳුම අපහරණය කළ අයෙක් අත්අඩංගුවට

රජයේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සහ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි මස නම වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයක දී මෙලෙස හැසිරී තිබෙනවා.

මොහු ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාවේ ඇඳුම්වලට අපකීර්තියක් ඇති කරන අයුරින් එම නිල ඇඳුම් කොටස් විකෘති කර ඇඳ සිටි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,