26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලිට්‍රො ,අධිකරණය නියෝග අමතකද?

ලිට්‍රො ,අධිකරණය නියෝග අමතකද?

අධිකරණය විසින් දුන් තීන්දු වලට අනුකූලව පමණක් ගෑස් බෙදා හැරිම් කල හැකි බව ලිට්‍රො සහ ලාෆ්ස් සමාගම් වලට දැනුම් දී තිබුනි.

අභියාචනාධිකරනය ලබා දුන් තීන්දු වලට අනුකූලව ගෘහස්ථ සිලින්ඩර වල ප්‍රොපෙන් අගය 30% ක් සහ බියුටෙන් අගය 70%ක් විය යුතු ය

නමුත් ලිට්‍රො සමාගම විසින් නිකුත් කල නව ගෑස් සිලින්ඩර් වල මෙම අගයන් දැක්වෙන්නෙ ප්‍රොපේන් 25% ත් 40%ත් අතර වන අතර බියුටේන් 60% ත් 75%ත් අතර බවයි.

එය පැහැදිලිඅම අධිකරණ නියෝග නොසලකා හැර මහජනතවගේ ජීවිත සමග සෙල්ලම් කිරිමකි නොවේද ?