අධිකරණය විසින් දුන් තීන්දු වලට අනුකූලව පමණක් ගෑස් බෙදා හැරිම් කල හැකි බව ලිට්‍රො සහ ලාෆ්ස් සමාගම් වලට දැනුම් දී තිබුනි.
අභියාචනාධිකරනය ලබා දුන් තීන්දු වලට අනුකූලව ගෘහස්ථ සිලින්ඩර වල ප්‍රොපෙන් අගය 30% ක් සහ බියුටෙන් අගය 70%ක් විය යුතු ය
නමුත් ලිට්‍රො සමාගම විසින් නිකුත් කල නව ගෑස් සිලින්ඩර් වල මෙම අගයන් දැක්වෙන්නෙ ප්‍රොපේන් 25% ත් 40%ත් අතර වන අතර බියුටේන් 60% ත් 75%ත් අතර බවයි.
එය පැහැදිලිඅම අධිකරණ නියෝග නොසලකා හැර මහජනතවගේ ජීවිත සමග සෙල්ලම් කිරිමකි නොවේද ?