27 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් කඳුකර කොටියෙක් අකාලයේ මිය යයි

තවත් කඳුකර කොටියෙක් අකාලයේ මිය යයි

තවත් කඳුකර කොටියෙක් මද්දකට හසුවී අද (25) ජීවිතක්ෂයට පත් වී තිබේ.

නාවලපිටිය පොලිස් වසමට අයත් වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබූ උගුලකට හසු වී සිටි මෙම කඳුකර කොටි පැටවා අද උදෑසන එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.