26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් රාමනායක නිදහස් වන දිනය මෙන්න

රන්ජන් රාමනායක නිදහස් වන දිනය මෙන්න

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තම මුහුණු පොතේ සටහනක් යොදා තිබුණා.

මා හිතවත් දේශපාලන සගයා රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකල ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සහය දුන් සැමට ස්තුතියි !

කෙසේ වෙතත් මේ පිළිබධව තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.