28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමරයක්

යාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමරයක්

යාපනයේ හින්දු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ නිපුණතා පන්ති කාමර සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මීට සමගාමීව එම පන්ති කාමර (Smart Classroom) සඳහා නිපුණතා පුවරු (Smart Board) සහ එම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ලබා දීමද සිදුවිය. මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන්ද එක්විය.