― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගෑස් අශ්‍රිත මරණ 07ක්!

ගෑස් අශ්‍රිත මරණ 07ක්!

ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් මේ වසරේ පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙරටින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම ඇතුළු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් වාර්තා කලේය. .

2021 වසරේ මේ දක්වා ගෑස් ආශ්‍රිත අනතුරු 847ක් වාර්තා වී ඇති බව කමිටුව පවසයි.