32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලංගොඩ කස්සප හිමිට ඇප

බලංගොඩ කස්සප හිමිට ඇප

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙදෙනෙකුට ඇප හිමි වී තිබෙනවා.

පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට පෙරේදා (24) බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ් කරනු ලැබීය.