― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි දෙසතිය තුළ බිත්තර මිලේ වෙනසක්

ඉදිරි දෙසතිය තුළ බිත්තර මිලේ වෙනසක්

බිත්තර පාලන මිල ඉදිරි සති දෙක තුළ සංශෝධනය කරන බව වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ඇසුරුම් කළ බිත්තර සඳහා දැනට පවතින පාලන මිල අසාධාරණ බැවින් ඇසුරුම් කිරීමේ පිරිවැය ඇතුළුව නව පාලන මිලක් නියම කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අසුරන ලද සුදු සහ රතු බිත්තර සඳහා වෙන වෙනම පාලන මිලක් නියම කර ඇත.