29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබසයක් ගිනි තැබූ 04ක් අත්අඩංගුවට

බසයක් ගිනි තැබූ 04ක් අත්අඩංගුවට

මැයි 9 ප්‍රචන්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලදී බස් රථයකට පහරදී ගිනිබත් කළ සිද්ධියට අදාලව සිව්දෙනෙකු (29)ඊයේ දහවල් කාලයේදී කඩුවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,20,29 සහ 40 යන වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පඩිංචිකරුවන් වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

කඩුවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.