28 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹට ජල කප්පාදුවක්

කොළඹට ජල කප්පාදුවක්

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට සැප්තැම්බර් 3 වැනිදා පෙරවරු 8 සිට සැප්තැම්බර් 4 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන අතර බොරලැස්ගමුව, කොළොන්නාව සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ සඳහාද මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.