― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාව තිරිඟු පිටි අපනයනය නවතයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නවතයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නතර කිරීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීම නතර වී ඇති බව ආනයනකරුවන් වාණිජ අමාත්‍යාංශයට දන්වා ඇත.

රුසියාව – යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව ලොවට තිරිඟු පිටි අපනයනය කිරීම නවතා දමා තිබේ.

ඉන්දීය රජය සිය තිරිඟු නිෂ්පාදනය ආරක්ෂිත රක්ෂිතයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර දැනට ශ්‍රී ලංකාවට ආනයනය කළ හැක්කේ තුර්කියෙන් ගෙන්වන තිරිඟු පිටි පමණි.