27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක IMF ණය අනුමත වෙයි - Breaking

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක IMF ණය අනුමත වෙයි – Breaking

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ලැබෙන බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිවේදනය කර තිබේ.

එම පහසුකම මාස 48කින් කල්පිරෙන හදිසි ණය ආධාරයක් ලෙස ලබා දීමට නියමිතය.