26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුන් සාන් සුකීට තවත් වසර තුනක සිර දඬුවම්

අවුන් සාන් සුකීට තවත් වසර තුනක සිර දඬුවම්

මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට බරපතළ වැඩ සහිත තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයට මේ වනවිටත් වසර 17ක සිර දඬුවම් නියම කර ඇති අතර මෙම නව වසර තුනක සිර ඩඬුවමද සහිතව ඇයට හිමිවන සම්පූර්ණ දඬුවම වසර 20ක් දක්වා වැඩි කර තිබේ.