26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10ක් නිදහස් කෙරේ

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10ක් නිදහස් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙක් නිදහස් කිරීමට ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කර තිබේ.

ජාත්‍යන්තර සමුද්‍ර සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත මෙම ධීවරයින් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සතුව තිබූ යාත්‍රාව, ධීවර ආම්පන්න සහ ධීවර ආම්පන්නද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාජසන්තක කර තිබේ.

මෙම නඩුවේදී ඔවුන් නිදහස් කිරීමට ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කර ඇත.