30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුවේ බහුතරයක් ඉදිරියේදී එජාපයට එනවා

පොහොට්ටුවේ බහුතරයක් ඉදිරියේදී එජාපයට එනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර පැවසීය.

ඉදිරියේදී කණ්ඩායම් ද්විත්වයක් බිහිවෙනු ඇති බවත් එක් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිවන දක්ෂිණාංශික කණ්ඩායම බවත් අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවත් ඔහු පැවසීය.

එසේම ඉදිරියේදී සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් එවිට සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.