32.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදමිතා නිදහස් කරන්නැයි සජිත් ඉල්ලයි

දමිතා නිදහස් කරන්නැයි සජිත් ඉල්ලයි

ජනාධිපති ලේකම් කාර් යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ (07) පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මේ වනවිට කොටුව පොලිසියේ රඳවා සිටින අතර පොලිසිය සඳහන් කළේ ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.