― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsගාල්ලෙන් නව වී ප්‍රභේදයක්

ගාල්ලෙන් නව වී ප්‍රභේදයක්

අළුත් වී ප්‍රභේදයක් ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා.

ආයතනය විසින් පවසන්නේ මෙම වී ප්‍රභේදයෙන් මාස තුන හමාරක් ඇතුලත අස්වැන්න ලබාගත හැකි බවයි.

එය එල්.ඩී.376 ලෙස නම්කර තිබෙනවා.

මෙම ප්‍රභේදයක් රට තුල ඕනෑම ප්‍රදේශයක වගාකිටීමේ හැකියාවද පවතිනවා.