බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ද පියවර ගෙන ඇති බවයි.


