27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැජිණගේ අභාවය වෙනුවෙන් මැතිසබය විනාඩි 02කට නිහඬ වෙයි

රැජිණගේ අභාවය වෙනුවෙන් මැතිසබය විනාඩි 02කට නිහඬ වෙයි

දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) රැස්වූ පාර් ලිමේන්තුවේදී විනාඩි 2ක නිහඬතාවක් රකිමින් ශෝකය පළ කෙරිණ.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමටද පියවර ගෙන ඇති බවයි.