28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගර් භනී කාන්තාවන්ට පෝෂණ මලු බෙදාදීම ඇරඹේ

ගර් භනී කාන්තාවන්ට පෝෂණ මලු බෙදාදීම ඇරඹේ

ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2000ක ආහාර ඇසුරුම් බෙදාදීම යළි ආරම්භ කර තිබෙනවා.

සති 12ක ගැබිණි මව්වරුන්ට මාස 10ක කාලයක් සඳහා රුපියල් 2000 බැගින් වූ පෝෂණ මල්ල ලබාදීමේ කටයුතු සිදුකෙරෙමින් තිබියදී ආහාර ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට එය නතර කෙරුණා.

කෙසේ වෙතත් දිස්ත්‍රික්ක කිහිපයක ආහාර පැකට් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා බෙදා හැරීම යළි ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.