31 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් - මහබැංකු අධිපති

රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් – මහබැංකු අධිපති

රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතන එයින් ප්‍රමුඛස්ථානයක් ගනී.

පාඩු ලබන රාජ්‍ය අංශයේ සමාගම් පුනරුත්ථාපනය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇත්තේ එම සමාගම්වලට සිදුවන විශාල පාඩුව තවදුරටත් රජයට දරාගත නොහැකි බව පවසමිනි.