23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර් ථික පුනර් ජීවනය ගැන තීරණ ගැනීමට කැබිනට් අනුකමිටුවක්

ආර් ථික පුනර් ජීවනය ගැන තීරණ ගැනීමට කැබිනට් අනුකමිටුවක්

ආර් ථික පුනර් ජීවනය සහ වර් ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් එම අනුකමිටුව සඳහා ඇතුළත් කර ඇති අතර වත්මන් අර් බුදකාරී ආර් ථික තත්ත්වය හමුවේ ආර් ථික පුනර් ජීවනය සහ වර් ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇත.