25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කරමු

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කරමු

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, තම වැටුප පරිත්‍යාග කිරීමට දැනටත් තීරණය කර ඇති බවයි.

http://www.aruna.lk/225-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%af%e0%b7%9a/