25.6 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහේල ජයවර් ධනට අලුත් තනතුරක්

මහේල ජයවර් ධනට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වී තිබේ.

ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙන් ඔහු මෙම තනතුරෙන් ඉවත් වී ඇති බවයි වාර් තා වන්නේ.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් මහේල ජයවර්ධන එම කණ්ඩායමේ ‘Global Head of Performance’ ලෙස පත්කර තිබේ.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහ නවක ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධ වගකීම් ඔහුට පවරා තිබේ.