31.1 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ආධාර වැඩිකරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ආධාර වැඩිකරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හදිසි ආධාර ප්‍රතිපාදන ඉහළ නැංවීමට අවධානය යොමු කර තිබේ.

ලොව පුරා රටවල් රැසක් මුහුණදී ඇති ආහාර අර් බුදය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව මූලික වශයෙන් රටවල් 20 – 30 ත් අතර සංඛ්‍යාවකට දැනට සැපයෙන හදිසි ආධාර ඉහළ නංවනු ලබන අතර හදිසි ප්‍රතිපාදන ඉහළ නැංවීමේ යෝජනාව මේ විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධායක කමිටුව වෙත යොමුකර ඇත.